මම හීනයක් දැක්කා දරුවොන්ට හොඳට උගන්නන්න වගේම ගෙවල් දොරවල්
හොඳට හදාගන්න. ඉතිං ඒ හීනයට යන්න දෙවියෝ මට පාරක් පෙන්නුවා. ඒ
පාර එළිපෙහෙළි කරගෙන ගල්බොරළු නොතකා ඉස්සරහට යන්න ධෛර්යය
ගන්න එක මගේ යුතුකම වුණා.
Read More »
එල්.ටී.ටී.ඊ. පොලිසියේ අය කවදාවත් බොරු කීවේ නැහැ
විනිසුරුවරුන් අධිකරණට ආවේ භූමිතෙල් යතුරුපැදිවලින්. සමහර දවස්වලට
මේවා ලෙඩ දීලා තල්ලු කරන වෙලාවලුත් තියෙනවා
Read More »
ටයිටැනික් චිත්‍රපටයේ 'My heart will go on' ගීතය ගයන ඇය බටහිර සංගීතයේ පුරාවෘත්තයක්
බඳු තැනැත්තියක්
Read More »
මම කාලයක් ගුරුවරියක් විදියට වැඩ කළා. එහෙම වැඩ කරද්දී
වෛද්‍යවරයෙක් වුණ මගේ සැමියා ඇවිත් මම උගන්වන විදිය බලන් හිටියේ
නැහැ.
Read More »
එදා මං නිල ඇඳුමින් ගිහින් ගීත ගායනා කළේ. ඉතින් මං ගීත ගායනා කරද්දි
තාත්තා කෙනෙක් ඇවිත් මට වැන්දා. ඒ දවස අමතක වෙන්නේ නෑ
Read More »
මම පෙනුම ගැන ගොඩාක් හිතන කෙනෙක්. ඒක හින්දා නිතරම ව්‍යායාම්,
ආහාර රටා සහ විවිධාකාර සත්කාර කරමින් පෙනුම හොඳින් තියාගන්න
උත්සාහ කරනවා
Read More »
හරියට වත්පිළිවෙත් නොකර එන අයට දඬුවම් දෙන්නේ මද්දු
දැන් අපි දෙන්නටම අපි දෙන්නා නැතුව බෑ. මේ මහ කැලේ ඒ වගේ
විශ්වාසවන්ත යාළුවෙක් ඉන්න එකම කොච්චර දෙයක්ද?
Read More »
පුදුකුඩිරිප්පුවලට 50,000ට වැඩි සෙනඟක් ගියාම එච්චර සෙනඟකට ඉන්න
පහසුකම් තිබුණෙ නැහැ. එල්.ටී.ටී.ඊ. එකෙන් පුළුවන් විදියට පහසුකම් දුන්නා.
Read More »
“මේ කෙස්ගහේ හිමිකාරී රැළි ගැහුණ කෙස්කළඹක් තියෙන ලස්සන
ඇත්තියක් වෙන්න ඕනෑ. ඒ නිසා ගම්දනව් පීරලා හරි ඒ ඇත්තිව හොයාගෙන
එන්න කියලා වහාම රාජපුරුෂයන්ට අණ කරන්න.”
Read More »
“මට ඉස්කෝලේ යන්න ඕන. දැනටමත් පරක්කු වෙලා තියෙන්නේ.
ගණිතයත් මට අමාරුයි. ඉස්කෝලේ යන්න දෙන්න”
Read More »
දවසක වළේ ඉන්නැද්දි එක සැරේටම කරන්ට් ගියා. හිතන්නකෝ අඩි 200ක් විතර පොළොව යට
ඉන්නකොට කරන්ට් ගියාම වෙන දේ. එදත් ළඟපාත කවුරුත් හිටියේ නෑ
Read More »