දෙරණ ඩ්‍රීම් ස්ටාර් අවසන් මහා තරඟය පසුගිය සෙනසුරාදා (25) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණි.
Read More »
යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර Derana Dream Star Season 11 තරඟාවලියේ අවසන් මහා තරඟය නොවැම්බර් මස 25 දින සෙනසුරාදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්මීට නියමිතයි.
Read More »
මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.
Read More »
මෙරට බිහිවූ විශිෂ්ඨ සාහිත්‍යධරයෙකු වන මහගමසේකරයන්ගේ බිරිඳ සංවිධානය කුසුමලතා සුරවීර මහගමසේකර මහත්මිය ඊයේ දින එනම් නොවැම්බර් 21 වන දින අභාවප්‍රාප්ත වී තිබේ.
Read More »
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලම ගිරි ලිපියේ පිටපත් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම පවසයි. මෙම ගිරිලිපිය හමුවී ඇත්තේ දිඹුලාගල ඓතිහාසික කඳුවැටියෙනි.
Read More »
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් ගර්භාෂ දෙකක් සහිත කාන්තාවක් වාර්තා වී ඇත.
කෙල්සි හැචර් නැමැති 32 හැවිරිදි මෙම කාන්තාව මේ වන විටත් ගැබිනියක් වන අතර, ඇගේ ගර්භාෂ දෙකෙහිම දරුවන් සිටින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
ශ්‍රී ලංකාවේ දෙවන සය නිවුන් දරු උපත පසුගිය ඔක්තෝම්බර් 17 වැනි දින කාසල් කාන්තා රෝහලෙන් වාර්තා විය. ළදරුවන්ගේ ජීවිතයට හොඳම ආරම්භයක් ලබා දීම සඳහා දෙමාපියන්ට සහයෝගය දැක්වීමට ඇති කැපවීම පසක් කරමින් බේබි ෂෙරමි විසින් වසරක කාලයක් පුරාවට රුපියල් මිලියනක් වටිනා බේබි ෂෙරමි සබන්, කොලෝන්, ක්‍රීම්, ඩයපර් සහ අනෙ
Read More »
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය සහ බේබි ෂෙරමි සහයෝගීතාවයෙන් දරුවන් අතර සිදු වන අනතුරු හඳුනා ගෙන, එම අනතුරු වළක්වා ගන්නේ කෙසේද, අනතුරක් සිදු වූ විට කටයුතු කළ යුත්තේ කෙසේ ද, දරුවන්ගේ පරිසරයේ සැඟව ඇති අනතුරු මොනවාද යනා දී වශයෙන් නව ක්‍රියාකාරකම් මාලාවක් ඔස්සේ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා දරු
Read More »
අනූෂා ගෝකුල ප්‍රනාන්දු මෙරට රාජ්‍ය සේවයේ ජනප්‍රිය, ක්‍රියාශීලී නිලධාරිනියකි. සංස්කෘතික කටයුතු අධ්යක්ෂ, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති යන තනතුරුවලට පත් වූ මෙරට ප්‍රථම කාන්තාව වන්නේද ඇයයි. කාර්යබහුල වෘත්තීය ජීවිතයත්, පෞද්ගලික ජීවිතයත් සමබරව ගෙවමින් සතුටින් ජීවිතය දරණ අනූෂා ‘ධරණී’ට කී කතාවයි මේ..
Read More »
ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, දියත් කළ SINGER RED 'හදවතේ තෑගි' Loyalty දිනුම් ඇදීම පසුගිය දා නිමාවට පත් වූ අතර, එහි දී පාරිභෝගික ජනතාවට වටිනා ත්‍යාග පිරිනැමිණි.
2023 ජූලි 21 සිට අගෝස්තු 31 දක්වා ක්‍රියාත්මක වූ මෙම දිනුම් ඇදීම දිවයින පුරා සිටින සියලු
Read More »
කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක් අද පෙරවරුවේ වාර්තා වී තිබෙනවා.
රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසන්නේ මෙලෙස සය නිවුන් පිරිමි දරුවන් බිහිකළ මව රාගම ප්‍රදේශයේ පදිංචි මවක් බවයි.
දරුවන් හය දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවනවා. මෙරටින් අවසන් වරට පිරිමි දරුවන් තුන් දෙනෙකු සහ
Read More »