Latest News

2022 අයවැය සාරාංශය

2022 අයවැය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

මෙවර අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2,284කි.

2022 අයවැය අනුව ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3,912කි.

ඒ අනුව අයවැය පරතරය රුපියල් බිලියන 1,628ක් හෙවත් 8.8%කි.

2022 අයවැය යෝජනාවලියේ සාරාංශය පහතින්,