Latest News

ලෝක කුසලාන සත්කාරත්වය ශ්‍රී ලංකාවට

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (ICC) මෙහෙයවන 2026 විස්සයි -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකට ලබාදීමට තීරණය කර තිබෙනවා.

විස්සයි – 20 ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සත්කාරත්වය ලැබූ දෙවැනි අවස්ථාව මෙය වේ.

මීට පෙර 2012 වසරේ සිවුවැනි විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත් වුණා.