Latest News

තුන් නිවුන් දරුවන් බිහිකළ කොවිඩ් ආසාදිත මව

කොවිඩ් 19 ආසාදිත 27 හැවිරිදි මවක් අද (09) තුන් නිවුන් දරුවන් බිහි කර තිබෙනවා.

ඒ, කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී.

රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මව සහ දරුවන් තිදෙනා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.