පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් අත්අඩංගුවට October 19, 2020 6:39 am No Comments පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා දෙහිවල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ රහස් පොලිස් කණ්ඩායමක් විසින් මන්ත්රීවරයා අත්අඩංගුවට ගත් බවයි.