News

කඩුවෙල – පිටකොටුව පාර වහයි

මාර්ග අංක 143 කඩුවෙල පිටකොටුව මාර්ගය කඩුවෙල මංසන්දිය අසලින් වසා දමා ඇත.

මෙම මාර්ගය වසා දැමීමට ⁣ නිෂ්චිත හේතුවක් දැනට වාර්තා වී නොමැත.