News

රැඳවියන් 26ක් ආසාදිතයි

කොවිඩ් ආසාදිත රැඳවියන් සහ නිලධාරීන් ගණන අද (18) මේ දක්වා 532ක් ලෙස හඳුනාගෙන ඇත.

එසේම අද දිනයේ අලුතින් ආසාදිත රැඳවියන් 26දෙනෙකු හඳුනා ගෙන ඇත. මේ බව කෝවිඩ්-19 වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කරනවා.