ජයන්ත ද සිල්වාට අමාත්‍යංශ ලේකම් ධූරයක් December 2, 2020 2:40 pm No Comments ICTA ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ජයන්ත ද සිල්වා මහතා තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇත. තාක්ෂණ අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යංශයකි.