කොස්ගම හුදකලාභාවය ඉවත්කරයි December 30, 2020 3:35 pm No Comments කොස්ගම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබු හුදකලාභාවය ඉවත් කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.