දඩ මුදල් ගෙවීමට නොහැකිව සිටි සිරකරුවන්ට නිදහස January 9, 2021 10:59 am No Comments දඩ මුදල් ගෙවීමට නොහැකි බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් ජනාධිපතිවරයා විසින් විශේෂ රාජ්‍ය සමාවක් ලබා දී ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා සඳහන් කරන්නේ ඒ අනුව එම සිරකරුවන්ට අද (09) දිනයේ දීම නිදහස හිමිවන බවයි.