දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කෙරේ September 17, 2021 3:49 pm No Comments වයස අවුරුදු 15-19 අතර ළමුන් සඳහා ෆයිසර් එන්නත ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය (මහාචාර්ය) චන්න ජයසුමන මහතා පවසනවා. ඒ අනුව විශේෂ අවශ්‍යතා ඇති අවුරුදු 12 ට වැඩි ළමුන් සඳහා ද ෆයිසර් එන්නත ලබා දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.