පන්දුවාර 20යි විස්ස ලෝක කුසලාන කාන්තා ක්රිකට් සංචිතය නම් කෙරේ
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්රිකට් තරගාවලිය සඳහා ශ්රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ක්රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් කරමින් මෙවර ශ්රී ලංකා කාන්තා ක්රිකට් සංචිතය නම් කර
ඇත්තේ මෙලෙසින්.
චමරි අතපත්තු (නායිකා)
ඕෂධී රණසිංහ
හර්ෂිත සමරවික්රම
හසිනි පෙරේරා
නිලක්ෂි ද සිල්වා
කවිශා දිල්හාරී
අනුෂ්කා සංජිවනි
කෞශිනි නුත්යන්ගනා
මල්ෂා ෂෙහානි
ඉනෝකා රණවීර
සුගන්දිකා කුමාරි
අචිනි කුලසූරිය
විශ්මි ගුණරත්න
තාරිකා සෙව්වන්දි
අමා කාංචනා
සත්යා සංදීපනී (ආදේශක හසිනි පෙරේරා )