News

මෙරට කෝවිඩ් රෝගීන් ගණන 665 ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ ගණන 665 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.

ඒ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමත් සමගයි.