කොවිඩ් වැළඳී සුව වූ වෛද්‍යවරයාගේ අත්දැකීම් May 4, 2020 5:29 pm No Comments කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා අද (04) සිය අත්දැකීම පිළිබදව අදහස් ප්‍රකාශ කළේය. ඒ දෙරණ රූපවාහිනි නාළිකාවේ බිග් ෆෝකස් වැඩසටහන සමග එක්වෙමිනි.