තවත් කොරෝනා රෝගීන් තිදෙනෙකු සුවය ලබයි May 5, 2020 2:05 pm No Comments මෙරට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, සුවය ලැබූ පුද්ගලයින් ගණන 197 දක්වා ඉහළ ගොස් තිබේ.