News

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 760 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 760 දක්වා ඉහළ ගොස් තිබේ.