News

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 835 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් ඊයේ රාත්‍රී 11.45 වන විට මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 835 දක්වා ඉහළ ගොස් තිබේ.