News

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 382 යි

කොරෝනා වෛරසය ආසාදනය වු මෙරට තවත් පුද්ගලයින් 16 දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුලු ආසාදිතයින් ගණන 382 දක්වා ඉහළ යනු ඇත.