News

කොරෝනා ආසාදිත තවත් 15ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 584 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.