මෙරට කොරෝනා ආසාදිතයින් 1200 ඉක්මවයි May 26, 2020 5:45 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1206 ක් දක්වා ඉහළ ගොස් තිබේ.