News

සුවය ලැබූ ආසාදිතයන් 2007 ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙක් අද (16) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2007ක් දක්වා ඉහළ ගොස් තිබේ.