සුවය ලැබූ ආසාදිතයන් 2041ක් දක්වා ඉහළට July 20, 2020 1:32 pm No Comments තවත් කොරෝනා ආසාදිතයින් 06 දෙනෙක් අද (20) පුර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2041ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වනවිට කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 672ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි