News

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු තවත් දෙදෙනෙක් හමු වු බව සෞඛ්‍ය අංශ පවසති.

මෙම පුද්ගලයින් දෙදෙනා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක් බව වාර්තා වේ.

ඒ අනුව මේ වනවිට මෙරටින් හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2807 ක් දක්වා ඉහළ ගොස්  තිබේ.