එස් එෆ් ලොක්කා මරුට August 5, 2020 12:59 pm No Comments අනුරාධපුර ප්රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් ප්රනාන්දු නැමැත්තා මියගොස් තිඛේ. වෙඩි තැබිමෙන් පසුව බරපතල තුවාල ලැබු ඔහු රෝහල් ගත කිරිමේදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.