නිමල්ට බදුල්ලෙන් ලැබුනු වැඩිම මනාප
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ බදුල්ල දිස්ත්රික්කයේ මනාප ප්රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.
ඒ අනුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ආසන 06ක් දිනා ගැනීමට සමත්ව ඇත.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ
නිමල් සිරිපාල ද සිල්වා – 141,901
සුදර්ශන දෙනිපිටිය – 71,766
තේනුක විදානගමගේ – 68,338
චාමර සම්පත් දසනායක – 66,393
ඩිලාන් පෙර්රා – 53,081
ජානක තිස්සකුට්ටිආරච්චි – 50,151
සමගි ජන බලවේගය
වඩිවේලු සුරේෂ් – 49,762
ඒ. අරවින්දකුමාර් – 45,491
චමින්ද විජේසිරි – 36,291
