News

වන්නි දිස්ත්‍රික්කයේ වැඩිම මනාප රිෂාඩ්ට

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

සමගි ජන බලවේගය

අබ්දුල් රිෂාඩ් බදියුදීන් – 28,203

ඉලංකෙයි තමිල් අරසු කච්චි

චාල්ස් නිර්මලනාදන් – 25,668

සෙල්වම් අඩෙක්කලනාදන් – 18,563

එස්.යෝහරාජලිංගම් – 15,180

පොදුජන පෙරමුණ

කාදර් මස්තාන් – 13,454

ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

කුලසිංහම් දිලීපන් – 3203