අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයේ වැඩ අරඹයි August 11, 2020 10:46 am No Comments අභිනව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සිය ධුරයේ වැඩ බාර ගත්තේය. ඒ අරලියගහ මන්දිරයේ දී ය.