News

ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට පැමිණෙයි.

 

මේ වන විට බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තුවට තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා මේ වන විට පැමිණ ඇත.

බන්ධාගාරයේ වෑන් රථයක් මගින් ඒ මහතා පැමිණ ඇති බව වාර්තා වේ.

අද දින (08) දිනයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී ඒ මහතා සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට නියමිත බව පැවසේ.