Latest News

කුඩා බිළිඳෙකුගේ මළ සිරුරක් සොයා ගැනෙයි

අලුත උපන් කුඩා බිළිඳෙකුගේ මළ සිරුරක් කටුනායක මාදුව ගම්මානය අසළින් ගලා යන ගංගාවකට දමා ගොස් තිබියදී , කටුනායක පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත අදාළ බිළිඳාගේ සිරුර සොයාගෙන තිබෙනවා.

ඔවුන් සැක පළ කරන්නේ,පිරිමි දරුවකු මෙසේ,කුඩා පොලිතීන් බෑගයකට දමා, ගගේ පාළම මත සිට ගඟට විසි කරන්නට ඇති බවයි.