Latest News

දරුවන් තුළ ඇතිවන බැක්ටිරියාවන්ට එරෙහිව එන්නතක් ?

උපතේදී ගර්භාෂයේ සම්ප්‍රේෂණය කළ හැකි පොදු බැක්ටීරියා හා උපතෙන් පසු මුල් සති තුලදී කුඩා දරුවන්ට බැක්ටීරියා ආසාදනවීම හේතුවෙන් සිදු වන ආසාත්මිකතාවන් වැළැක්වීමට එන්නතක් නිපදවීම කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවදානය යොමු වී තිබෙනවා.

එහි සංඛ්‍යා දත්තවලට අනුව බැක්ටීරියා ආසාදන හේතුවෙන් වසරකදී ලොව මිය යන දරුවන් සංඛ්‍යාව 150,000කට අධිකයි.

තවත් ලක්ෂ ගණනක් මළ දරු උපත් ද වාර්තා වන අතර කුඩා දරුවන් බොහෝ පිරිසකට ඇති වන දිගු කාලීන ආබාධ තත්ත්වයන්ද වාර්තා වේ.