Latest News

බේකරි නිෂ්පාදන කිහිපයක මිල ඉහළට

එළඹෙන සඳුදා(23) දින සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 05කින් ද අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 10කින් වැඩි කිරීමට එම සංගමය තීරණය කර ඇත.

මේ අතර කේක් කිලෝවක මිල ද රුපියල් 100කින් ඉහළ දමා තිබෙනවා.