මේ ලිංගික ශ්‍රමිකයන් එක්ක එකතු වෙන පාරිභෝගිකයන් ගෙදර ගිහිල්ලා තමන්ගේ බිරිඳ සමඟ හිටියම ඔවුන්ටත් මේ සමාජ රෝග ආසාදනය වෙනවා.
Read More »
මම තරඟය තුළ කැපී පේන්න එක හේතුවක් තමයි උපතින්ම මට මේ උරුම වුණ මගේ මේ පැහැය. මම ඒක වෙනස් කරගන්න ගියා නම් මට එතැන විශේෂත්වයක් නොලැබෙන්නත් තිබුණා
Read More »
ලේසියෙන් ගන්න තිබුණු කැච් එක මිස් වුණාම මට එදා ටිකක් තරහා ගියා
ඒකයි එහෙම කළේ
Read More »
උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හා සමගාමීව ධරණී ඩිජිටල් අංශය ඔබ වෙත ගෙනෙන ‘පුංචි ධරණී - පොඩි ලොක්කන්ට ඩිජිටල් අවුරුදු’ වැඩසටහන අප්‍රේල් 20 වන දින සෙනසුරාදා උදෑසන 9 සිට ධරණී Facebook පිටුව හරහා සහ ධරණී YouTube නාලිකාව හරහා සජීවීව විකාශය වීමට නියමිතයි.
Read More »
“මාව බලෙන් කවුරුත් මෙහෙට අරන් ආවේ නෑ. මමම තමයි කැමැත්තෙන්ම මෙහෙට ආවේ. ඔය අම්මා කියන කතා පට්ටපල් බොරු”
Read More »
ජාතික ගුවන්විදුලියේ සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශයේ අනන්‍ය හඬ බවට පත් ව ශ්‍රාවක ආදරය දිනාගත් රම්‍යා වනිගසේකර මහත්මිය අද (8) සිය දිවි ගමන අවසන් කළා.
Read More »
.................
Read More »
................
Read More »
...............
Read More »
කොළඹ මහනගර සභාව ආසියාවේ පැරණිතම නගර සභාවය. සෞඛ්‍ය අමාත්‍යංශයවත් ස්ථාපිත නොමැති යුගයක සිට කොළඹ ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය පැවරෙන්නේ කොළඹ මහනගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවටයි. වෛද්‍ය ගීතිකා රත්නවර්ධන දැන් ප්‍රධානී වන්නේ ඒ කියන දෙපාර්තමේන්තුවටයි.
Read More »
පෙර පාසලේ ඉදලා උසස් පෙළ වෙනකම්ම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් වැඩසටහනක් දියත් කරන්න පාර්ලිමේන්තුවේ ළමයින් සඳහා වන සංසදය තීරණය කරලා තියෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්වයි.
Read More »