අලුත උපන් බිලිඳුන්ව පිටස්තර පුද්ගලයන්ට මුහුවීම සියයට සියයකින්ම වළක්වාලන්නැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මවුවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
Read More »
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක 'තුරු මිතුරු-නව රටක්' ව්‍යාපෘතිය යටතේ
Read More »
පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවේ විසර්ජන පනතක් සම්මත වී නැත්නම් නව පාර්ලිමේන්තුව රැස්වී මාස තුනක කාලයක් සඳහා
Read More »
මෙරට කොරෝනා ආසාදිතයින්ගෙන් 14 දෙනෙකුම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read More »
ඩ්‍රෝන තාක්ෂණය මගින් ඖෂධ බෙදා හැරීමේ වැඩ පිළිවෙළක් දියත් කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
Read More »
වැලිසර නාවික කඳවුරේ සේවය කළ හාරදහසක් වන පිරිසට වෛරසය ආසාදනය වීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු විධිවිධාන යොදා ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ‘අරුණ’ට ප
Read More »
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ ගණන 665 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.
Read More »
දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි මිල ඉහළ නැංවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. හයිලන්ඩ්, නෙස්ලේ සහ පැල්වත්ත කිරිපිටි සමාගම්වලට මෙලෙස කිරිපිටි මිල ඉහළ නැංවීම
Read More »
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ නව මෙහෙයුම් පද්ධතිය ආරම්භ කිරීම පිළිබඳව නිවේදයක් නිකුත් කර ඇත.
Read More »