නවතම ප්‍රවෘත්ති

නව අගවිනිසුරු නලින් පෙරේරා චාරිත්‍රානුකූලව පිළිගනී

නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය අද(22) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ දී පැවැත්විය.
Read More »

රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණි ආකාරය පිළිබඳව විශේෂ පරික්ෂණ

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් සිර මැදිරිවලින් පිටතට පැමිණි ආකාරය පිළිබඳව විශේෂ පරික්ෂණයක් පැවැත්විමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read More »

රනිල් මොදීව හමු වෙයි

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු වේලාවකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මුණගැසී  සාකච්ඡා කිරිම ආරම්භ කළ බව වාර්ත
Read More »

ඉන්දියන් සාගරයේ නාවික ගමන් ගැන කථා බහක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි මහතා ඇතුළු කොංග්‍රස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.
Read More »

ඕස්ට්‍රේලියානු දේශපාලඥයින් ඝාතනයට සැලසුම් කළ ලාංකීක සිසුවාගේ චෝදනා ඉවතට

ඕස්ට්‍රේලියානු දේශපාලනඥයින් ඝාතනය කිරීමට සැලසුම් කළ බවට ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන මොහොමඩ් කමීර් නිසාම්දීන්ට එරෙහිව එරට පොලිසිය එල්ල කර තිබූ චෝදනා ඉවත් කර ගෙන තිබේ.
Read More »

ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස්

සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස්
Read More »

තෙල් මිල සූත්‍රය වහාම හකුලා ගන්න-කළුපටි පැළඳ විරෝධතාවයක්

දිනෙන් දින වැඩිවන ජීවන වියදම හා තෙල් මිල සූත්‍රය වහාම හකුලා ගන්නා ලෙස ඉල්ලා අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 15 දෙනෙක්
Read More »