හිජාබය පැළඳ නොසිටින කාන්තාවන් හඳුනා ගැනීම සඳහා ප්‍රසිද්ධ ස්ථානවල කැමරා සවි කිරීමට ඉරාන පොලිසිය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »
ආහාර උද්ධමනය වැඩිම රටවල් අතර 10 වන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ලෝක බැංකු නවතම දර්ශකය සඳහන් කරනවා.
Read More »
බරපතළ රෝගී තත්ත්වයකට ගොදුරු වී සිටින අවුරුදු එකහාමාරක් වයසැති පුංචි ශමෙල්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය Zolgensma ජාන චිකිත්සක ප්‍රතිකාරය ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මුළු මුදල තවමත් එකතුවී නොමැති බව වාර්තා වනවා.
Read More »
අභාවප්‍රාප්ත මහාචාර්ය ප්‍රියානි සොයිසා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (10) බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිත අතර එම මහත්මියගේ දේහය මේ වනවිට ඒ.එෆ්. රේමන්ඩ් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
Read More »
පිත්තනාළයේ ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකින් පසු ගිලන් ඇඳට සීමාවුණු තරුණ ගුරුවරියක් සම්බන්ධ පුවතක් කැලණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
පිළිකාවක් හැදුනු යුවතියක්වත් සාමාන්‍ය මනාලියක් වගේම හැඩ කරන්න අපිට පුළුවන්. ඒ නිසා විවාහ වෙන්න දාගෙන හිටපු දින කල්දාන්න එපා. අපිත් එක්ක එකතු වෙන්න. අපි ඒ හැම ප්‍රශ්නයක්ම විසඳලා දෙන්නම්
Read More »
එක්සත් ජනපදයේ යුවළක් වසර 100කට පසු ස්වාමිපුරුෂයාගේ පවුලේ ප්‍රථම ගැහැණු දරුවාට උපත ලබාදී තිබෙනවා.
Read More »
උඩවලව ජාතික වනෝද්‍යානයේ මව් ඇතුන්ගේ පැටවුන් බිහිකිරීමේ කාල සීමාව වසර 3 සිට වසර 4ත් 6ත් අතර දක්වා දීර්ඝ වී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වූ බව උඩවලව අලි පර්යේෂණ ව්‍යාප්තිය පවසනවා.
Read More »
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට තේරී පත්ව තිබෙනවා.
Read More »
තායිවාන ජනාධිපතිනිය සායි ඉන්ග්-වෙන් අමෙරිකානු කතානායකවරයා හමුවීම චීනය හෙලා දැක තිබෙනවා.
Read More »
සිරුරෙන් වෙන්වී තිබූ අතක් පැය 4ක ශල්‍යකර්මයකින් පසුව සාර්ථකව බද්ධ කළ පුවතක් කෑගල්ල මහ රෝහලෙන් වාර්තා වනවා.
Read More »