නවතම ප්‍රවෘත්ති

දරුවන් 90%කට ප්‍රමාණවත් සාක්ෂරතාවක් නැහැ – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෙළිදරව්වක්

කොවිඩ් සමයේදී පාසල් නොපැවැත්වීම තුළින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනය දරුණු පසුබෑමකට ලක්වී ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් ආනවරණය වී තිබෙනවා.
Read More »

මුදල් ප්‍රමාද වෙන තරමට ඡන්දය කල් යනවා – රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනී ලියනගේ

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාද වෙන තරමට එම ඡන්දය දිනෙන් දින කල් යන බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනී ලියනගේ මහත්මිය පවසා සිටිනවා.
Read More »

ළමා නිවාසයක සිටි දැරියන් තිදෙනකු අතුරුදන්…

යාපනය කෝපායි පොලිස් වසමට අයත් උරුම්බිරායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවාසයක සිටි දැරියන් තිදෙනකු අතුරුදන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කෝපායි පොලිසීය පවසා සිටිනවා.
Read More »

වන්දනාවේ යන බැතිමතුන්ට විශේෂ නිවේදනයක්…

පසුගිය දින කිහිපය තුළදී වන්දනා ගමන්වල නිරත වූ බැතිමතුන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ ආහාර විෂවීමකින් බවට සැකකෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසා සිටිනවා.
Read More »

දැඩි ඇප කොන්දේසි මත සහරාන්ගේ බිරිඳට ඇප

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 4ක් රඳවාගෙන සිටි සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
Read More »

වෛද්‍ය ක්ෂේත්‍රයේ සිදු වූ ඉතාමත් දුර්ලභ සිදුවීමක්…

වයස අවුරුද්දක් වන ගැහැණු දරුවෙකුගේ මොළය තුළ නූපන් නිවුන් කලලයක් තැන්පත්වී ඇති සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read More »

කුඩු සළිඳුගේ මවගෙන් අධිකරණයට රීට් පෙත්සමක්

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සළිඳු මල්ශික ගුණරත්න හෙවත් පානදුරේ 'කුඩු සළිඳු' වෙනුවෙන් ගොනුකර තිබෙන රීට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා තිබෙනවා.
Read More »

විදුහල්පතිගේ මත ගැටුම් නිසා පාසල් දැරියන් අව් රශ්මියේ විභාගය ලියයි

කිලිනොච්චිය ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ 11 වසර සිසුවියන්ට පාසල් පංති කාමරයක් නොමැතිවීමෙන් අව් රශ්මියේ විභාගය ලිවීමට සිදුවීම හේතුවෙන් ඔවුන් දැඩි පීඩාවන්ට පත්ව තිබෙනවා.
Read More »

ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනයේ කෙරේ

1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා අද (14) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අමාත්‍යවරයා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
Read More »