කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 248දෙනෙකු අද (26) උදෑසන 8.30 න් අවසන් වු පැය 24 තුළ දිවයිනට පැමිණ තිබේ.
Read More »
බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේදී ඉකුත් සතිය තුළ සිදු කෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read More »
ලබන මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙන ඒමට බ්‍රිතාන්‍යය සූදානමින් සිටින බවත් ඒ පිළිබඳ සාකච්ඡා
Read More »
කප්පම් ගෙවීමට සිදු වීම නිසා මනම්පිටියේ පටවන වැලිකියුබ් තුනක් කිලෝ මීටර් පහක් යන විට රුපියල් පහළොස් දහසක අධිලාභයක් ලබමින් අලෙවි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ
Read More »
එළවළු මිල ඉහළ යාම දිගින් දිගටම පාලනය කිරීමට නොහැකි වුවහොත් බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථානවලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ
Read More »
මාස දහයකට පසු නියාමන ව්‍යාපෘතියක් ලෙස ලබන 28 වැනිදා ප්‍රථම සංචාරක කණ්ඩායම මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළින් මෙරටට පැමිණීමට නියමිතය. ප්‍රථම කණ්ඩායමට සංචාරකයින්
Read More »
පසුගිය නොවැම්බර් මාසය වන විට පොලිසියේ විසිදෙදහස් හයසිය හතළිහක පුරප්පාඩු ඇති වී තිබූ බව එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි. ඉන්
Read More »
ලබන වසර (2021) මුලදී කහ අස්වනු වෙළෙඳපොළට නිකුත් වීමෙන් පසුවද, අමු කහ මිල ගණන් ඉහළ ගියහොත් අමුකහ සඳහා පාලන මිලක්
Read More »
මිට වසර 16කට පෙර 2004 වර්ෂයේ දෙසැම්බර් 26 දින ඇති වූ සුනාමි ව්‍යසනය නිසාවෙන් 35,000කට ආසන්න ගානක් මියගියා. එසේම 5000ක පමණ පිරිසක් අතුරුදහන් වුවා.
Read More »
කොවිඩ් මරණ ආදාහනය හෝ භූමදානය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතය කිසිඳු ආගමකට ආදාළ කරුණක් නොවන බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සඳහන් කරනවා.
Read More »
දිවයින පුරා සංවිධානත්මක අපරාධ කල්ලි තිස් හයක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලිසිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
Read More »