කොත්තමල්ලි බව පවසා යුක්රේනයේ සිට ආනයනය කළ කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය බහාලුම් 28 ක් රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
දුෂ්කර වර්ෂයකට මුහුණ දීමෙන් අනතුරුව 2020 පළමු මාස එකොළහ අවසානයේදී මෙරට තේ කර්මාන්තයෙන් උපයා ඇති ආදායම පසුගිය වසරට (2019) සාපේක්ෂව රුපියල් බිලයන 12.43කින් අඩු වී තිබේ.
Read More »
භාණ්ඩ ප්‍රවාහන ආයතන හෙවත් කුරියර් සේවා ආයතන මගින් විදේශීය රටවලින් මෙරටට ලැබෙන පාර්සල්වල අඩංගු මත්පැන් බෝතල් සොරකම් කිරීමේ ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා රේගුව සහ පාරිභෝගික
Read More »
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මුදල් හා ලිංගික අල්ලස් ලබා ගන්නා දූෂිත නිලධාරීන් වහාම මාරු කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමැති මහින්ද අමරවීර සඳහන් කරයි.
Read More »
ආන්දෝලනයට තුඩු දුන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබූ කොවිඩ් ආසාදිත තිදරු පියාගේ මෘත දේහය නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ඊයේ (24 වැනිදා) පෙරවරුව
Read More »
බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ අද (24 )රාත්‍රි තෙල් නළයක ඇති වූ කාන්දුවකින් හදිසි ගින්නක් හට ගත්තේය.
Read More »
ලෝ පුරා දේවස්ථානවල නාදවන සීනු හඬ සමගින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරණ අසිරිමත් නත්තල අද (24 වැනිදා) මැදියම් රැයේ
Read More »
තවත් හෝරා කිහිපයකින් උදාවීමට නියමිත අසිරිමත් නත්තල වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 406දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ.
Read More »
කොවිඩ් අවධානම් කණ්ඩායම් තුනක් පිළිබදව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනාවරණය කරයි.
Read More »
ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතා විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය බර්ට්‍රම් ගුණවර්ධන මහතාට
Read More »