නවතම ප්‍රවෘත්ති

සුජීවනී නානායක්කාර නාගරික මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දෙයි

බොරලැස්ගමුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ලෙස සුජීවනී නානායක්කාර මහත්මිය අද (08) පෙරවරුවේදී දිවුරුම් දුන්නා.
Read More »

පොලිස් නිලධාරියෙකුගේ ඇඟිල්ල සහ මුහුණ සපා කෑ කාන්තාවක් අත්අඩංගුවට

මහනුවර - පේරාදෙණිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුට පහර දී ඔහුගේ ඇඟිල්ල සහ මුහුණ සපා කෑ කාන්තාවක් සහ තවත් අයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මල්ලවපොර ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගත් නෙත්මි අහිංසා දිවයිනට

22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඉතිහාසයේ පළමුවරට මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට පදක්මක් දිනා දීමට සමත්වූ නෙත්මි අහිංසා අද (08) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »

ගලබොඩ දිය ඇල්ලේ සැඩ පාරට හසුවූ තරුණියගේ සිරුර සොයා ගැනෙයි

තරුණයෙකු සමග ගලබොඩ දිය ඇල්ල නැරඹිමට ගොස් සැඩ පහරට හසු වී පසුගිය (01) වනදා දින අතුරුහන් වු 17 හැවිරිදි තරුණියගේ සිරුර ඊයේ (04) පස්වරුවේ හමු වූ බව නාවලපිටිය පොලිසිය පවසනවා.
Read More »

දළදා පෙරහැර නැරඹීමට පැමිණ සිටියදී අතුරුදන් වූ දරුවා සොයා ගැනෙයි

මහනුවර ශ්‍රී දළදා පෙරහැර නැරඹීමට පැමිණ සිටියදී අතුරුදන්ව සිටි 9 හැවිරිදි දරුවෙකු මහරගම ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.
Read More »

පාසල් දැරියක් අත් පා බැද පාළු හේනක දමා ගොස් සිටියදී සොයා ගැනෙයි

පාසල නිමවී යළි නිවසට පැමිණෙමින් සිටි බාලවයස්කාර පාසල් සිසුවියකගේ අත් පා ගැට ගසා හේනක පිහිටි පැලක දමා ගොස් තිබූ පුවතක් රොටවැව, සිප්පුකුලම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

පාසල් ළමුන්ට කොරෝනා මර්දන එන්නත්කරණය වේගවත් කරයි

කොවිඩ් 19 ආසාදිත රෝගීන් වාර්තාවීම ඉහළ යාමත් සමග පාසල් ළමුන්ට කොරෝනා මර්දන එන්නත්කරණය වේගවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
Read More »

අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව අඩුවෙයි

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු 11.14%කින් පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
Read More »