Latest News

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන ලිට්‍රෝ ගෑස් මිල

ලිට්‍රෝ ගෑස් සමාගම අද (08) මධ්‍යම රාත්‍රියේ සිට LP ගෑස් මිල පහළ දමා තිබෙනවා.

ඒ අනුව නව මිල අඩු කිරීම පහත පරිදි වනවා.

12.5kg ගෑස් සිලින්ඩරයක් රුපියල් 246 කින් අඩු කෙරේ.

කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 99කින් අඩු කෙරේ.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 45කින් අඩු කර තිබෙනවා.