මේ කියන්නේ බුද්ධ දේශනාවට අනුව වැඩක් පටන්ගන්න විශේෂ නැකතක්වත්, වැඩ අතහරින්නට නොනගතය කියා වේලාවක්වත් නැහැයි කියන එක.
Read More »
රජයේ රැකියාවකට යනවට වඩා මේ සිතුවම් කලාව දියුණු කරගන්න මම කැමතියි
Read More »
අවුරුදු සමරද්දි ‘සිංහල බෞද්ධ’ ලේබලේ ගහගන්න අවශ්‍ය නෑ
Read More »
පිළිකාවක් හැදුනු යුවතියක්වත් සාමාන්‍ය මනාලියක් වගේම හැඩ කරන්න අපිට පුළුවන්. ඒ නිසා විවාහ වෙන්න දාගෙන හිටපු දින කල්දාන්න එපා. අපිත් එක්ක එකතු වෙන්න. අපි ඒ හැම ප්‍රශ්නයක්ම විසඳලා දෙන්නම්
Read More »
අසිතට යාළුවෙක් හිටියා සචින් කියලා. අනේ ඒ දරුවා මගේ පුතාට මේස් දෙකේ ඉඳලම අරන් දීපු වෙලාවල් තිබුණා
අසිත ප්‍රනාන්දුගේ මව අයිරින් ප්‍රනාන්දු
Read More »
ලංකාවේ විදුලි බලාගාරයක් පවත්වාගෙන යන එකම කාන්තාව
මනෝජි වඩුගොඩපිටිය
Read More »
දැඩිමුණ්ඩ හිතන් ඉඳලා තියෙන්නෙ කතරගමයා ටිකක් පෙනුමට ඉන්න නිසා තමන්ගෙ ලකුණු කැපෙයි කියලලු. අන්තිමේදි මට නැත්තම් තොට දෙන්නෙත් නෑ කියලා හිතපු දැඩිමුණ්ඩ හෙණකද බිසෝ බණ්ඩාරව මරලා පෙට්ටියක දාලා මහවැලි ගඟට දැම්මලු
Read More »
ප්‍රේමදාස ඇඟලුම් කම්හල් අරඹනකොට සමහර අය කිව්වා අපේ කෙල්ලෝ ලවා සුද්දියන්ට ජංගි මස්සනවා කියලා. හැබැයි අද අපිට පිහිටට ඇවිත් තියෙන්නේ එදා එහෙම පහත් කරලා සලකපු ඇඟලුම් සේවයමයි
Read More »
මියගිය සිය පෙම්වතියගේ මෘත දේහය හත් අවුරුද්දක් තිස්සේ ළඟ තබාගෙන සිටි පෙම්වතෙක් පිළිබඳවයි මේ කතාව. ඔහු ජර්මන් ජාතිකයෙක්. නම තමයි ‘කාල් ටැන්ස්ලර්’ (Carl Tanzler)
Read More »
ගමේ සාමාන්‍ය පවුලක කෙනෙක් වුණ මගේ ජීවිතයට දීප්තිය ගෙනාවේ මේ රැකියාවයි
Read More »
දොස්තරලා බබාව හදිසි වාට්ටුවට දැම්මා. ‘මේ බබා නැතිවෙලා දැන් පැය දෙකක් වෙනවා අම්මේ’ කියලා පරීක්ෂා කරලා කිව්වා
Read More »