විශේෂාංග

අරලියගහ මන්දිරේ දානෙකට ගිහින් ආපහු එද්දී මැතිනි මුලින්ම ඇහුවේ පොලොස් හට්ටිය ගැනලු

රත්නපුරේ බලංගොඩ මහවෙලතැන්න වලව්වේදී සිරිමා රත්වත්තේ ඉපදුණේ හරියටම මීට අවුරුදු 106කට කලිනි. ඇය ඉපදුණේ 1916.4.17 වැනිදාය. මේ ලිපිය සම්පාදනය වන්නේ ඇගේ 106 වන ජන්ම දිනය නිමිතිකොටගෙනය.
Read More »

කළු කෙල්ලො හරි ගණන්

කූඩියාට තිබුණේ ඉතා සුන්දර පෙනුමක් නම් නොවේ. ඇය උපතින්ම අසාමාන්‍ය ලෙස කළු පැහැති තරුණියක්. කොතරම් කළුද කිව්වොත් ඇයගේ මුහුණත්, කොණ්ඩයත් වෙන් වෙන්ව හඳුනාගත නොහැකි තරමට ඇය කළු පැහැතියි. ඒ අසාමාන්‍ය පැහැය නිසාම කූඩියාගේ ළමා කාලයත් එතරම් සුන්දර වුණේ නෑ.
Read More »

දොස්තර මහත්තයට පෙරලා සලකන්න අලියෙක් එතුමව ගෙදර එක්කගෙන ගිහිල්ලා

රෝගී අලියෙකුට ප්‍රතිකාර කිරීමේදී පශු වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායම්වලට දැරීමට සිදුවන අවදානම අතිමහත්ය. ඒ සියල්ල දරාගෙන රෝගියාට ප්‍රතිකාර කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. ඊට කැපවූ විට වෙනත් කිසිවක් කෙරෙහි අවධානය යොමු නොවේ. මෙය වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ පුත්තලම කලාපයේ සේවය කරමින් සිටියදී මුහුණ දුන් අත්දැකීමකි.
Read More »

කිහිල්ල ගැන කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැද්ද?

අද අපි කතා කරන්නේ අත් යට එහෙමත් නැත්තම් කිහිලි ප්‍රදේශය අවපැහැ ගැන්වෙන එක ගැන.

බොහෝම ඉස්සර ඉඳපු ගෑනු උදවිය නම් අත් යට ප්‍රදේශය ගැන උනන්දු වුණා කියලා කියන්න කිසිම සාක්ෂියක් නැහැ. හැබැයි අසූව දශකයේ අගභාගය විතර වෙනකොට යූරෝපීය කාන්තාවන් අතර අත් රහිත ඇඳුම් මෝස්තර ප්‍රසිද්ධ වෙන්න පටන් අරන් තියෙනවා.
Read More »

මේ වෙලාවේ මේ ආණ්ඩුවට හැර සක්කරයටවත් රට ගොඩදාන්න බැහැ

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පසුගියදා සංස්කෘතික හා ප්‍රසංග කලා රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නාය. වත්මන් ආර්ථික අර්බුදය හමුවේ රට පත්ව ඇති අභියෝග ගැනත්, එවන් අවස්ථාවක ලැබුණු රාජ්‍ය අමාත්‍ය ධුරය ගැනත් ඇය හා කළ කතාබහක් ඇසුරින් මෙම ලිපිය සැකසේ.
Read More »

කූඹි තුඩක වරදටත් තඩි බෑවම කොටියා කෑවත් ඇවිල්ලා කියයිද?

‘‘ටීචර්, මම මේ කියන්නමයි හිටියේ. අපේ දුව ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. පොඩි වයසට නෙවෙයි මෙයා බොරු කියන්නේ’’ පංතියේ පාඩුවේ ඉන්න සාරංගාගේ අම්මා එහෙම ඇවිල්ල කියද්දී සංගීතා ටීචර්ට පුදුමත් හිතුණා.

‘‘ඇයි සාරංගාගේ අම්මා එහෙම කියන්නේ?’’ සංගීතා ඇහුවා.
Read More »

මහත්තයා මරණ චේතනාවෙනුත් නෝනලාට දොළදුක් එන්න පුළුවන්

දවසක් මගේ ශිෂ්‍යාවකගේ අම්මා කෙනෙක් මගේ ළඟට අඬාගෙන ඇවිත් කිව්වා ‘අනේ මහත්තයෝ මගේ දුව මාව දකින දකින තැන ගහලා මරාගෙන කන්න හදනවා’ කියලා. පස්සේ මම මේ අම්මත් එක්ක දිගින් දිගටම කතා කරද්දි තමයි දැනගත්තේ මේ අම්මා ගර්භිනී කාලේ දොළදුකට කියලා මහත්තයව කැලේට යවලා සතෙක් මරවලා උන්දෑ ලවාම උයාගෙන කාලා කියලා
Read More »

අරගලේ වගේද මේ ආදරේ

අරගලබිමක රත්වුණු ලේ වාගේම, කකියන ආදරයද තිබීම එක් අතකට අරුමයකි. නමුත් මේ හදිසියේ පිබිදුනු අරගලබිම තුළ ඒ අරුමය අඩුවක් නැතුව තිබෙනයුරු අපි දුටුවෙමු. දිනාගැනීමට ඇති අරමුණු අතරේ ජාති, ආගම්, ලොකු කුඩා භේද නැතිව ඒ ආදරය මනරම් දියදහරක් සේ ගලායන අපූරුවද අපි දුටුවෙමු.
Read More »

මාලිගාවේ ඉන්දි රාජාට තවමත් හින්දි මතකයිලු

මහාචාර්ය අශෝක දංගොල්ල විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ලෙස සේවයට බැඳුණේ 1989 වසරේදීය. එකල රටේ පැවති කලබලකාරී වාතාවරණය හේතුවෙන් දෛනික ජීවන රටාව වෙනස්ව තිබිණ. එවකට පේරාදෙණිය පශු වෛද්‍ය පීඨ අංශාධිපති වූ මහාචාර්ය කුරුවිටගෙන් ඉරිදා දිනක දහවල් එකට පමණ හදිසියේම නවක ආචාර්යවරයාට ඉල්ලීමකි.
Read More »

මැරෙනකන් ඉන්න විතරක්වත් ඉඩ දෙන්න කියන්න මහත්තයෝ -ගේ ලියාගත් පසු පුතා විසින් දොට්ට දැමූ දෙමාපියන්ගෙන් ඉල්ලීමක්

‘‘අපි ලොකු අවනඩුවක් කියන්නයි මහත්තයෝ පොලිසියට ආවේ. පුතයි, ලේලියි අපට ගෙදරින් යන්න කියලා ගහනවා, බණිනවා. ඊයේ පෙරේදා දවසක පුතා මගේ බෙල්ලත් මිරිකුවා.’’
Read More »

නෝනගෙයි මහත්තයගෙයි රණ්ඩුවකට පස්සෙ Google Map හැදුනෙ මෙහෙමයි

සුන්දර් පිචායි (Sundar Pichai) ඉපදුණේ අසල්වැසි ඉන්දියාවේ මදුරායිවල. ඒ 1972 අවුරුද්දේ ජූනි 10 වෙනිදා. කාලයත් එක්ක ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගෙන ඇමෙරිකාවට පදිංචියට ගියා.
Read More »
1 39 40 41 42 43 72