අද (29) උදෑසන 6.00න් ගෙවුණු පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 554 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් 143 දෙනෙකු යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29) දින උදෑසන ඉන්දියාව බලා ගුවන්
Read More »
රට පුරා ඇති අවධිමත් ලෙස මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමට අවශ්‍යව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් ඉන්දියාව තුළ මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1008 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
කොළඹ ආනන්ද නාලන්ද, රාජකීය, ඩී.එස් . සේනානායක, තර්ස්ටන්, ඇතුළු දිවයින පුරා පාසල් විසිදෙකක් පමණ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ස්වයං නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගෙන තිබේ.
Read More »
සති දෙකකට අධික කාලයක් වසා තැබුණූ පිටකොටුව මැනිං වෙළඳපොලේ ව්‍යාපාරික කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
Read More »
බරපතළ අභියෝගයක් භාර ගනිමින් සේවය සඳහා වාර්තා කරන ලංගම බස්රථ රියැදුරු හා කොන්දොස්තරවරුන්ට අමතරව දීමනාවක්
Read More »
රාජ්‍ය සේවකයින් ප්‍රවාහනය සඳහා ඊයේ (28 වැනිදා) පෙරවරුවේදී දුම්රිය පහක් ධාවනය වුවද,එම දුම්රිය වලින් පැමිණියේ 500 කට අඩු සංඛ්‍යාවක් බව
Read More »
කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කරන බව කියමින් රටවල් ගණනාවක් නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් කඩ කරමින් සිටින බවත්
Read More »
කොවිඩ් -19 වෛරසය සම්බන්ධ ඇතැම් තොරතුරු රජය විසින් වසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.
Read More »
විදෙස් විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලබා සිටින පිරිසට මෙරට (ඊ.ආර්.පී.එම්.) විභාගය සමත් වීමකින් තොරව වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අවස්ථාව
Read More »