වවුනියාව, පූන්තෝට්ටම් ප්‍රදේශයේ නිවසකට ඊයේ(25) රාත්‍රියේ පැමිණි කිඹුලෙකු අල්ලාගත් බව වවුනියාව වනජිවි කාර්යාල නිලධාරීහු පවසති.
Read More »
ගාල්ල කලේගාන දකුණු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී අද (25වැනිදා) රැස් වූ දකුණු පළාත් සභාව ආරම්භයේ දීම උණුසුම් මුහුණුවකර ගත්තේ එජනිස මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයක් නිසාය.
Read More »
බිනර පොහොය වූ අද (24) මත් පැන් අලෙවි කල ජාවාරම්කරුවෙක් මත් පැන් බෝතල් තොගයක් සමග හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු හැටන්...
Read More »
අලි මිනිස් ගැටුම් හේතුවෙන් 2018 වසරේ මේ වනවිට පුද්ගලයින් 75දෙනෙකු සහ වන අලින් 150ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇතැයි වනජීවී ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි. වවුනියාව නන්දිමි...
Read More »
පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය දෙවැනි දිනටත් අද (22වැනිදා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ
Read More »
ඇමෙරිකානු ඩොලරයට සාපේෂව රුපියලේ අගය දිනෙන් දින අව ප්‍රමාණවීමෙන් දේශීය වාහන වෙළෙද පොළටද දැඩි බලපෑමක් එල්ල වී තිබේ. වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ
Read More »
අලුතින් ලක්ෂ එක හමාරකට සමෘද්ධිය දීමේ වැඩසටහනේ සමෘද්ධිලාභීන් තේරීමේ පදනම විවේචනය කළැ’යි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.දඩල්ලගේ මහතා වහාම
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට සති 2ක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට සති 4ක් බැගින් පාර්ලිමේන්තුව තහනම් කොට තිබෙනවා. එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ දී
Read More »
රජය වතු කම්කරුවන් වෙනුවෙන් ඉදිකරන නිවාස ව්‍යාපෘතියට සමගාමීව හැටන් ස්ටැඩන් වතුයායේ ඉදිකිරීමට නියමිත නිවාස 50ක් වෙනුවෙන් එම වතුයායේ පාලනාධිකාරිය ලබා දී ඇති ඉඩම
Read More »
කොළඹ ජාත්‍යන්තර පොත් ප්රදර්ශනය වෙනුවෙන් කොළඹ රථ වාහන පොලිසිය මේ වන විට විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.
Read More »
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරී සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස 2017 වසරේ අභියාචනාධිකරණය මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට
Read More »