කොස්ගම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබු හුදකලාභාවය ඉවත් කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
Read More »
බස්නාහිර පළාතෙන් පිටවයන මගීන් සඳහා අද (30) කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ආසාදිත පුද්ගලයන් 11 දෙනෙකු හඳුනා ගනු ලැබූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
Read More »
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි ගුවන්යානයේ සිට යුක්‍රේන ජාතිකයන් තිදෙනෙකු ආසාදිත බව' හඳුනාගෙන ඇති බව සෞඛය අංශ සඳහන් කරනවා.
Read More »
මහර බන්ධනාගාරතුල පසුගිය නොවැම්බර් 29 වන දා ගැටුමෙන් මියගිය තවත් සිව් දෙනෙකුගේ සිරුරු ආදාහනය කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
Read More »
ගතවූ පැය 24ක කාලයේ නව ආසාදිතයන් 56 දෙනෙකු වාර්තා වී ඇති බව පැවසෙනවා. ඒ අනුව ඊයේ (29) හඳුනා ගත් එම පිරිස ද ඇතුළුව දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්
Read More »
පාදුක්ක ගලගෙදර, නැගෙනහිර වසමේ අරුක්වත්ත ප්‍රදේශයෙන් නව ආසාදිතයන් පිරිසක් සොයාගෙන තිබේ. ඒ අනුව එම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගණන 26ක් දක්වා ඉහල යනවා.
Read More »
රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට සහ හෙද කාර්යමණ්ඩලයේ පිරිසකට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ. මෙලෙස හඳුනා ගත් ආසාදිතයන් ගණන 14ක්
Read More »
බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීම සඳහා හිටපු යුද හමුදා නිලධාරීන්ගෙන් සැඳුම්ලත් විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
Read More »
ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපතිවරයාට අපහාසාත්මක වන පුවත් විකාශය කිරීම වළක්වාලමින් MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය ලබන මස 08 වන දා දක්වා
Read More »
යාපනය මහ නගර සභාවේ නගරාධිපති ලෙස වී. මනිවන්නන් මහතාව පත්කර තිබේ.
Read More »
ලෝකයේ පළමු වතාවට දැවයෙන් තැනූ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට ජපානය සූදානම් වෙයි. චන්ද්‍රිකාවල සුන්බුන්වලින් අභ්‍යවකාශය පිරී යාම මේ වනවිට විශාල ගැටලුවක් බවට පත්වෙමින් ඇත
Read More »