නවතම ප්‍රවෘත්ති

යුක්‍රේන සංචාරකයින් තිදෙනෙක්ට කොවිඩ්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකු කොවිඩ් නයින්ටින් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »

බස්නාහිරින් පිට වෙන්න ගිය 90කට කොවිඩ්

බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ (30) දිනයේ දී 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
Read More »

ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ තරුණයකු සිහිසුන්ව ඇද වැටේ

ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ අද දහවල් තරුණයකු සිහිසුන්ව ඇද වැටී සිටි අතර 1990 කැඳවා ගිලන් රථය මගින් මෙම පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට යවන රැගෙන යනු ලබා ඇත.
Read More »

අල්ලස් ලබාගත් ගිනි නිවීම් සේවා නිලධාරියා මාට්ටු

අල්ලස් ලබාගැනීමේ දී අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීම් සේවා ඒකකයේ ස්ථානභාර නිලධාරියා අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
Read More »

ආසාදිතයන් 698ක් සුවය ලබයි

අද (30) දින කොවිඩ් ආසාදිත පුද්ගලයන් 698 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති බව සෞඛය අංශ සඳහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 34,000 ඉක්මවා ගොස් තිබෙනවා
Read More »