කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවි සිටි ශ්‍රි ලංකිකයන් 397 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
Read More »
මෙරට මහා පරිමාණයෙන් භාවිත කරන සැෂේ ඇසුරුම් පිළිබඳ රජයේ අවධානය යොමු වූයේ දැනට මාස තුනකට පමණ පෙර සිටිය. ඒ අනුව ෂැම්පු,
Read More »
කොවිඩ් - 19 වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ කටයුතු අඩපණ වී ඇත.
Read More »
මේ වසරේ දී ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයන් විසි දහසක් ගෙන්වීමට සැලසුම් කර ඇතැයි පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත ඇමැති ඩී.බී. හේරත් පවසයි.
Read More »
කොවිඩ් ආසාදනය වී මරණයට පත් වූ විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් සියයකට ආසන්න පිරිසකගේ රක්ෂණ වන්දි යැපෙන්නන්ට ලබාදීමට අවශ්‍යවන ලේඛන විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක්
Read More »
ගුරු හිඟය පවතින පාසල්වල ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ වැනි විෂයයන් ඉගැන්වීම සඳහා ගුවන් හමුදා සාමාජිකයන් යෙදවීමට හැකි බවට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ කළ යෝජනාවට
Read More »
2021 නව වසර ආරම්භ වූයේ 21 වැනි සියවසේ දෙවැනි දශකය ද ආරම්භ කරමිනි. නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව මෙන්ම විදෙස් රටවල ජනතාවද ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලබා ඇත.
Read More »
දේශීයත්වයට මුල් තැන ලැබෙන රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිමය දැක්ම මත නව ආර්ථික හා සංවර්ධන විප්ලවයක් රටේ ඇතිවන බව ස්ථීර යැයි අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.
Read More »
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට නිවාස මිලදී ගැනීම සඳහා 2021 අයවැය මගින් හඳුන්වා දුන් 6.25%ක් සහන පොලියක් යටතේ වන විශේෂ ණය යෝජනා ක්‍රමය අද (1 වැනිදා) සිට ක්‍රියා
Read More »
රටටත් ජනමතයටත් පිටු නොපාන බවට ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 204 ද
Read More »