කොවිඩ් 19 වයිරසය ව්‍යාප්තිය ආරම්භයේ සිට දෙසැම්බර් මස අවසානය දක්වා හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් මෝටර් රථ ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රති අපනයනය කර ඇත.
Read More »
මහජනතාවට රාජ්‍ය ආයතනවලදී දෛනිකව මුහුණ දීමට සිදු වන අපහසුතා අවම කිරීම සඳහා නව වසරේ සිට වෙස්වලාගත් කණ්ඩායම් යොදවා පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත.
Read More »
අද (01) දින කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ.
Read More »
නව වසර උදාවත් සමග ඊයේ (31) දින රාත්‍රියේ සිට අද (01) පෙරවරුව දක්වා විවිධ අනතුරු වලින් තුවාල ලැබූ පුද්ගලයන් 111 දෙනෙක් රෝහල් ගතකර තිබේ.
Read More »
රටේ වර්තමාන තත්වය හේතුවෙන් විදෙස් රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි' අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන්
Read More »
අද (01) දිනය තුල කොවිඩ් ආසදිතයෝ 320ක් මේවන විට හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
Read More »
මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් බල ප්‍රදේශයේ නාවල්කාඩු ප්‍රදේශයේ අතහැර දැමු ඉඩමක තිබී සොයාගනු ලැබූ ඇටසැකිලි තිබූ ස්ථානය වැඩිදුර කැනීම් කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එන්.සුදර්ස
Read More »
බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ගතවූ මාස දෙක තුළදී කොරෝනා ආසාදිතයින් 528දෙනෙකු හදුනාගෙන තිබේ.
Read More »
ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස මේ වසරේදී චීන ජාතිකයෙකු පෙරමුණට පැමිණ තිබේ.
Read More »
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 826දෙනෙකු සුවය ලබා තිබේ.
Read More »
2021 නව වසර උදාවූ අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු 565 කට උසස්වීම් ලබා දී ඇති බව යුද හමුදා මුලස්ථානය සඳහන් කරනවා.
Read More »