නවතම ප්‍රවෘත්ති

හික්ෂුන් වහන්සේලා උද්ඝෝෂණයේ – සියලු කොවිඩ් මරණ ආදාහනය කරන ලෙස ඉල්ලයි

කොවිඩ් වසංගතය හේතුවෙන් මරණයට පත්වන සියලු මරණ ආදාහනය කරන ලෙසට බලකරමින් හික්ෂුන් වහන්සේලා පිරිසක් උද්ඝෝෂණයේ නිරතව තිබේ.
Read More »

අද පස්වරුවේ අමතර දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනය කෙරේ

ධාවනයට යොදවා තිබූ දුම්රිය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අමතර දුම්රිය කිහිපයක් අද (28) පස්වරුවේ ධාවනයේ යෙදවීමට තීරණය කර ඇති බව
Read More »

එකට එක්ව මත්පැන් බීපු තිදෙනෙක්ට කොවිඩ්

ගාල්ල බෝපේ පෝද්දල, උක්වත්ත ප‍්‍රදේශයේ අවමංගල්‍ය නිවසකට සහභාගි වූ පුද්ගලයන් තිදෙනෙකුට කොරෝනා ආසාදිත බව සෞඛ්‍ය අංශ ඊයේ(27) අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.
Read More »

බස්නාහිරින් පිටවයන අයට ඇන්ටිජන් පරීක්ෂණ දිගටම

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන්ට අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවට ලක්කිරීමේ දී ඊයේ (27) කොවිඩ් ආසාදිතයන් 05ක් හඳුනා ගත් බව පොලීසිය සඳහන් කරනවා.
Read More »

මාමණ්ඩියගේ මළගමට ආ ලේලි හදිසියේ ඇදවැටී මියයයි

හදිසියේ මියගිය මාමණ්ඩියගේ මළ ගෙදරට පැමිණි ලේලියද ඊයේ (27 වැනිදා) මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාරියකි.
Read More »

මාධ්‍යවේදීනියකට වසර 4 ක සිරදඬුවමක්

කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ බව සැලකෙන චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ කොරෝනා ව්‍යාප්තිය වාර්තා කළ චීන මාධ්‍යවේදිනියකට වසර 4 ක සිරදඩුවමක්
Read More »

ගතවූ පැය 24ට ඉන්දියෙවේ ආසදිතයෝ 20,000ක්

අද උදෑසන වන විට' ගතවූ පැය 24ක කාලය තුල නව කොවිඩ් ආසාදිතයන් 20,021ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර එරට සමස්ත ආසාදිත ගණන එක්කෝටි දෙලක්ෂ 7871ක් බවට පත්ව තිබෙනවා.
Read More »